දේශීය

විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම තවදුරටත් කල් යයි

(UTV | කොළඹ ) – විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම තවදුරටත් කල් යනු ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ලබන 11 වනදා සිට අදියර කිහිපයක් යටතේ විශ්ව විද්‍යාල නැවත විවෘත කරන බව මින් පෙර ප්‍රකාශයට පත් කර තිබුණි.

කෙසේවෙතත් සෞඛ්‍ය උපදෙස් අනුව ආරක්ෂිත පරිසරයක් ඇති කරන තෙක් විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීමට හැකියාවක් නොමැති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

පොලිස්පති අද (07) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හමුවට..

Mohamed Dilsad

විදෙස් ගතවී සිටි බැසිල් යළි දිවයිනට

Mohamed Dilsad

බුවනෙක අලුවිහාරේ මහතා වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment