දේශීය

වැලිසර රෝහලේ නිරෝධායනයට ලක්කර සිටි පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – වැලිසර රෝහලේ වාට්ටු අංක 11 සහ 12 නිරෝධායනයට ලක්කර සිටි 46 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර යවා තිබේ.

ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදා අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක්කර සිටි පිරිසක් වේ.

Related posts

අද සිට පෙබරවාරිය දක්වා වැස්ස

Mohamed Dilsad

මෙරට කොරෝනා ඔමික්‍රෝන් ආසාදිතයින් ගැන අනාවරණයක්

Mohamed Dilsad

විදේශිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment