ක්‍රීඩා

ලෝක පිහිණුම් ශූරතා තරගාවලිය කල් යයි

(UTV | කෝවිඩ් -19) – ලෝක පිහිණුම් ශූරතා තරගාවලිය 2022 වසරේ මැයි මාසය දක්වා කල් තැබීමට ජාත්‍යන්තර පිහිණුම් සම්මේලනය තීරණය කර තිබේ.

ඒ, කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් කල් දමන ලද ඔලිම්පික් උළෙලේ කාලසටහන් සමඟ ගැටීම වැළැක්වීමේ අරමුණෙන්.

මෙම පිහිණුම් තරගාවලිය 2021 වසරේ ජපානයේ ෆුකෝකා නුවර පැවැත්වීමට නියමිතව තිබුණි.

Related posts

නවසීලන්තයේ ජේම්ස් නීෂම්ට ශ්‍රී ලංකාව සමග විස්සයි -20 අහිමි වෙයි..

Mohamed Dilsad

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළක්වීමේ පනත් කෙටුම්පත සම්මත වේ

Mohamed Dilsad

IPL තරඟාවලිය සතියකට අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment