විදෙස්

ඊශ්‍රායල වෙළඳ කටයුතු සඳහා පැනවු සීමාවන් ඉවතට

(UTV | ඊශ්‍රායලය) – කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඊශ්‍රායලයේ වෙළෙදාම් කටයුතු සඳහා පනවා තිබු සීමාවන් ලබන බ්‍රහස්පතින්දා දිනයේ සිට ඉවත් කරන බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් එම කටයුතු සිදුකළ යුතු බවයි.

ඊශ්‍රායලය තුළ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 16,246 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 235ක් වෙයි.

Related posts

චීනයේ අයහපත් කාලගුණයෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

මෙක්සිකෝ දේශසීමා පවුර කඩිනම් කිරීමට ට්‍රම්ප් සැරසෙයි

Mohamed Dilsad

බොර තෙල් මිල පහළ ට

Editor O

Leave a Comment