දේශීයප්‍රමුඛ පුවත 1

ලංකාවේ කොරෝනා ආසාදිත පිරිස යළිත් ඉහළට [UPDATE]

(UTV | කොවිඩ් 19) –  නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇත. ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා රෝගීන් ගණන 762 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කරයි.


(UTV | කොවිඩ් 19) –  කොරෝනා රෝගීන් 05 දෙනෙකු වාර්තා වීමත් සමඟ මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 760 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේය.

 

Related posts

ජනතාවගේ මළ සිරුරු මතින් දේශපාලනය කිරිමට කිසිදු පාර්ශවයකට අයිතියක් නැහැ

Mohamed Dilsad

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහලට

Mohamed Dilsad

පන්නිපිටිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment