දේශීය

මෙරටින් නව ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ

(UTV |කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 3 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ ගණන 774 ක් දක්වා ඉහළ ඇත.

Related posts

එජාපෙ විශේෂ පක්ෂ නායක හමුවක්

Mohamed Dilsad

සජබ මන්ත්‍රීවරුන්ගෙන් නීතිපතිට ඉල්ලීමක්

Mohamed Dilsad

නිවසක් කොල්ලකෑ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment