දේශීය

මැනිං වෙළඳපොල දින 4 ක් වසා තැබෙයි

(UTV | කොළඹ) – හෙට (07) සිට දින 04 ක කාලයක් කොළඹ මැනිං වෙළඳපොල වසා තැබෙනු ඇත.

වෙසක් පොහොය දින හා සති අන්ත නිවාඩු දින සැලකිල්ලට ගනිමින් හෙට සිට දින 4 ක් පුරා මැනිං තොග වෙළඳපොළ වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව නැවත මැනිං තොග වෙළඳපොල විවෘත කරනු ලබන්නේ එළඹෙන 11 වැනිදායි.

 

 

Related posts

බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

Editor O

ගල්කිස්ස සමාජ ශාලාවක ගැටුමකින් පුද්ගලයෙකු ඝාතනය වෙයි

Mohamed Dilsad

මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පකිස්ථාන සහය

Mohamed Dilsad

Leave a Comment