ප්‍රමුඛ පුවත 1

පොලිතීන් භාවිතය මධ්‍යම පළාත තුළ තහනම්

(උදයම්,මහනුවර)  – මධ්‍යම පළාත තුළ පොලිතීන් භාවිතය තහනම් කිරීමට සුදානම් වෙයි.

රට තුළ පවතින කුණු ප්‍රශ්නය නිසා මේ පිළිබඳ තීරණයක් ගැනීමට සිදු වන බව මධ්‍යම  පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය සඳහන් කළාය.

රට තුළ පොලිතීන් භාවිතය හේතුවෙන් මේ වනවිට දැඩි පාරිසරික හානියක් සිදු එමින් පවතී.

පසුගියදා මහනුවර ගොහාගොඩ කසළ කන්ද නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිලූකා ඒකනායක මහත්මිය මෙම අදහස් පළ කළාය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් 505 දක්වා ඉහළට

Mohamed Dilsad

අද සිට සිවිල් ඇදුමින් දුම්රිය ආරක්ෂක නිළධාරීන් යොදවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා නේපාල ක්‍රිකට් තරඟය වැස්සට හේදෙයි

Editor O

Leave a Comment