දේශීය

මෙරට PCR පරීක්ෂණ ගණන 30,500 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 30,525 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (06) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1147 ක් සිදුකර තිබේ.

Related posts

මෙරට PCR පරීක්ෂණ 80,000 ඉක්මවයි

Mohamed Dilsad

රටම කතාවෙන වැට් ඇතුළත්වන භාණ්ඩ ලැයිස්තුව මෙන්න

Mohamed Dilsad

යාපනය නගරාධිපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment