දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 824 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (07) දිනයේ කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා පිටව ගිය අතර මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 ක් දක්වා ඉහළ ගියේය.

Related posts

දේශපාලන පලිගැනීම් සිදුකළේ පසුගිය රජයයි [VIDEO]

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ උප සභාපති ධුරය ලංකාවට

Mohamed Dilsad

හිටපු ආරක්ෂක ලේකම් විශේෂ මහාධිකරණයට

Mohamed Dilsad

Leave a Comment