දේශීය

ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය විසින් තම සංගමය ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පවසයි.

අමාත්‍ය මණ්ඩලය මගින් තම ඉල්ලීම්වලට ලබාදුන් ප්‍රතිචාර සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බව එහි සභාපති සුමිත් කොඩිකාර සඳහන් කර තිබේ.

Related posts

වැලිසර කඳවුරේ තවත් නාවික හමුදා සෙබළුන් 30 කට කොරෝනා

Mohamed Dilsad

කොරෝනා ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

අවුරුදු 2 ට අඩු දරුවන්ට මුහුණු ආවරණ පැළඳීමෙන් වලකින්න

Mohamed Dilsad

Leave a Comment