දේශීය

කොළඹ වරායේ බහාලූම් රැගෙන යාමට දුන් සහන කාලය අවසන් වේ

(UTV | කොළඹ ) – අද (08) දිනයෙන් කොළඹ වරායේ ගොඩ ගැසි ඇති බහාලූම් ඒවායෙහි ආනයනකරුවන්ට රැගෙන යාම සඳහා දී තිබු සහන කාලය අවසන් වේ.

අදින් පසුව එම භාණ්ඩ රැගෙන යාම සඳහා කිසියම් මුදලක් ආනයනකරුවන්ට ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදු වන බව වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක මහතා සඳහන් කළේය.

මේ වනවිට ගුදම් 4 ක උපරිම ධාරිතාවයෙන් විශාල වශයෙන් බහාලුම්වල තිබූ භාණ්ඩ ගොඩ ගැසී ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

දඹදිව වන්දනාවේ නිරතව සිටි 396 දෙනෙක් යළි දිවයිනට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සුබ ආරංචියක්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ් රැසකට වැසි

Mohamed Dilsad

Leave a Comment