දේශීය

කුවේටයේ සිරවී සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සාකච්ඡා

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හමුවේ කුවේට් රාජ්‍යයේ සිරවී සිටින ලාංකිකයන් යළි දිවයිනට ගෙන්වා ගැනීම සඳහා එරට බළධාරීන් සමග සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

විදේශ සබඳතා අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කළේ දෙරටෙහි විදේශ අමාත්‍යවරුන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරතවීමට නියමිත බවයි.

නීතිවිරෝධීව රැඳී සිටින්නන් සඳහා කුවේටයෙන් පිටවීමට පොදු සමා කාලයක්ද ප්‍රකාශයට පත් කර ඇති අතර එය උපයෝගී කරගෙන ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමයි රජයේ සැලසුම වී ඇත්තේ.

Related posts

එජාප විශේෂ විශේෂ සාකච්ඡාවක් සිරිකොතේදී

Mohamed Dilsad

ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමක් හෙට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන්ටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment