විදෙස්

ලොව පුරා කොරෝනා මරණ 270,000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – අද (08) වන විට කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 270,700 ඉක්මවා තිබේ.

මේ දක්වා ගෝලීය වශයෙන් සටහන්වන මුළු ආසාදිතයන් ගණන 3,916,257 කි.

Related posts

2020 ටෝකියෝ ඔලිම්පික් කල් යයි

Mohamed Dilsad

ඇමසන්හි ලැව්ගිනි පාලනයට විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

දශකයක කාලයකින් පසු බීජිං නුවර හරහා දැවැන්ත වැලි කුණාටුවක්

Mohamed Dilsad

Leave a Comment