දේශීය

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

(UTV | කොළඹ) -දිවයිනේ බොහෝ වලට අද (08) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ මිලිමීටර් 100 ඉක්ම වන තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ සබරගමුව, ඌව, මධ්‍යම, උතුරුමැද, නැගෙනහිර සහ දකුණු පළාත්වලට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට ද මෙලෙස ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

Related posts

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි.

Editor O

පොලීසියේ රැකියා ඇබෑර්තු 9,000ක්

Editor O

අද පැයක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment