දේශීය

කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් කිහිපදෙනෙක් සුවය ලබයි

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 8 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සුවය ලැබූ පුද්ගලයින්ගේ මුළු ගණන 240ක්.

Related posts

පළාත් අතර සංචරණ සීමා බලාත්මක කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට

Mohamed Dilsad

සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනයට තීරණය කරයි.

Editor O

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment