දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – අද (09) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ දී ඇඳිරි නීතිය උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 1059 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ එම කාලය තුළ රථ වාහන 249ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මේ වන විට ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 49,784 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගෙන ඇති මුළු වාහන සංඛ්‍යාව 12,903ක් බව සඳහන් .

Related posts

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලිමක්

Mohamed Dilsad

පුද්ගලයින් 455 ක් තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ

Mohamed Dilsad

සැකකරුවන් තිදෙනෙකු රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

Leave a Comment