ව්‍යාපාරික

නවතම Maruti Suzuki Dzire මෝටර් රථය ළඟදීම

(උදයම්,ඉන්දියාව)  –  නවතම මෝටර් රථ මාදිලිය වන Maruti Suzuki Dzire හඳුන්වා දීමට මරුටි සසුකි ඉන්දියා සමාගම පියවර ගෙන තිබේ .

ඒ අනුව මෙම මෝටර් රථය මැයි මස 16 දින සිට අලෙවි කිරීම සඳහා වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව Suzuki සමාගම සඳහන් කරයි.

මෙහි එරට මිල රුපියල් ලක්ෂ 5.5 සිට ලක්ෂ 9 දක්වා වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම  Maruti Suzuki Dzire මෝටර් රථයේ  hexagonal front grille, projector headlamps, LED DRLs, all-new front bumper, fog lamp වැනි අංග ගණනාවකින් සමන්විත වේ.

[ot-video]

[/ot-video]

Related posts

ලොව ඛනිජ තෙල් සඳහා ඉල්ලුම පහතට

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙටත් වසා දමයි

Mohamed Dilsad

අමු මිරිස් කිලෝව ඩොලර් 3යි.

Editor O

Leave a Comment