දේශීය

රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට තවත් සහන කාලයක් [RELEASE]

(UTV | කොළඹ) – දිවයින පුරා පවතින පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් ගෙවීම් සිදු කිරීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට තවත් සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

අතිරේක දඩ මුදලකින් තොරව මෙම දඩ පත්‍රිකා ගෙවීම සඳහා පොලිස්පතිවරයාගේ එකඟතාවයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ මෙම සහන කාලය ලබාදීමට සැලසුම් කර ඇති අතර , ඒ අනුව ලබන 11 වනදා සිට 29 වනදා දක්වා මෙම සහන කාලය හිමිවනු ඇත.

 

Related posts

පළාත් කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන දුරකථන යෙදුම් බොහොමයක් ලංකාවේ

Mohamed Dilsad

ජනාධිපතිවරණයක් ගැන ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment