දේශීය

ගෝඩා ලීටර 1900 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV | මිනුවන්ගොඩ) –  නීති විරෝධි මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර 1900 ක් සමඟ පුද්ගලයෙකු මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදි  අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.

අත්අඩංගුවට පත් සැකකරු 23 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර , ඔහු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

සති අන්ත දීර්ඝ නිවාඩුවට විශේෂ දුම්රිය කිහිපයක්

Mohamed Dilsad

අප්‍රේල් තෙක් අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment