දේශීය

සුපිරි වෙළඳ සැල් ඇතුළු බොහෝ ස්ථාන හෙට විවෘතයි

(UTV | කොළඹ) – හෙට (11) දිනයේ සුපිරි වෙළඳ සැල්, කඩ සාප්පු, ෆාමසි ඇතුලු බොහෝ ස්ථාන විවෘත කිරීමට නියමිත බැවින් අනවශ්‍ය ලෙස ඒකරාශීවීමෙන් වළකින ලෙසට පොලිසිය ජනතාවට දන්වා සිටියි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්වල ජනතාවට හැඳුනුම්පතේ අවසාන අංක ක්‍රමවේදය භාවිත කරමින් පිටතට යාම සඳහාද හෙට සිට අවසර පවතියි.

Related posts

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් ජනතාවට ඉල්ලීමක්

Mohamed Dilsad

ළමුන්ට එන්නත ලබාදීම ගැන යුද හමුදාපතිගෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

ජයන්ත ධනපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment