දේශීය

කළුබෝවිල රෝහලේ රෝගීන්ගේ පහසුවට දුරකථන අංක ලැයිස්තුවක්

(UTV | කොළඹ) – දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල රෝහල) සායන සඳහා පැමිණෙන රෝගීන්ගේ පහසුව සඳහා දිනයන් සහ වේලාවන් වෙන් කර ගැනීමට විශේෂ දුරකථන අංක ලැයිස්තුවක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව රෝහලේ පවත්වන සායනවලට පැමිණෙන රෝගීන්ට එම දුරකථන අංක අමතා දිනයන් හා වේලාවන් වෙන් කර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එම දුරකථන අංක ලැයිස්තුව පහතීන් දැක්වේ.

Related posts

යුක්‍රේනයට දෙන ආධාර අත්හිටුවීමට ඇමරිකාවෙන් තීරණයක්

Editor O

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් සිය මගීන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි (ජුනි 14)

Editor O

Leave a Comment