විදෙස්

ඩමස්කස් ගුවන්තොටුපලේ විශාල පිපිරීමක්

(උදයම්,සිරියාව)  – සිරියාවේ ඩමස්කස් ගුවන්තොටුපල ආසන්නයේ විශාල පිපිරීමක් සිදුව ඇතැයි සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂකයෝ කියති.මෙම පිපිරීමට පෙර විශාල ගින්නක් හටගෙන ඇත.

එම පිපිරීම ඉතා විශාලයි.ඒක තදින් දැනුණු බව එංගලන්ත නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී රාමි අබ්දෙල් රහ්මාන් මහතා පවසා තිබේ.

එම පිපිරීමෙන් මෙතෙක් තුවාල ලැබූවන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

Related posts

ඉම්රාන් ඛාන්ට වෙඩි තැබූ හේතුව මෙන්න

Mohamed Dilsad

ඇමරිකාව ජගත් මහ මණ්ඩලයේදී, ඉරානය විවේචනය කරයි

Mohamed Dilsad

මැලේසියා හිටපු අගමැති යළි අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment