දේශීයප්‍රමුඛ පුවත 1

සතිපොළ, අවන්හල් ඇතුළු ස්ථාන කිහිපයක් හෙට විවෘත නොකරයි

(UTV | කොළඹ) – සතිපොළ, දින පොළ, කාය වර්ධන මධ්‍යස්ථාන, සම්බාහන  මධ්‍යස්ථාන, සමාජ ශාලා, අවන්හල් සහ පිසූ ආහාර අලෙවිසැල් හෙට (11) විවෘත කිරීම සඳහා අවස්ථාව හිමි නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇති නිර්ණායකවලට අනුව පෞද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථාන හෙට දින විවෘත කළ හැකි බව නියෝජ්‍ය පොලිස්පති වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රළ පහරේ සැඟව ගිය පාසල් සිසුවා

Mohamed Dilsad

පොලීසිය සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද

Mohamed Dilsad

කර්මාන්තකරුවන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට දුරකථන අංක ත්‍රිත්වයක්

Mohamed Dilsad

Leave a Comment