ක්‍රීඩා

ජර්මනියේ පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙකුට කොරෝනා

(UTV | ජර්මනිය) – ජර්මනියේ දෙවන පෙළ පාපන්දු කණ්ඩායමක් දින 14 ක නිරෝධායනයකට ලක් කර තිබේ.

ඒ ඩයිනමෝ ඩේ‍රස්ඩෙන් නැමති පාපන්දු සමාජයේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙනි.

බුන්ඩස්ලීගා ලෙස හැඳින්වෙන ජර්මනියේ දේශීය පාපන්දු තරගාවලිය ලබන සතියේ සිට යළි ආරම්භ කිරීමට එරට පාපන්දු බලධාරින් පසුගියදා තීරණය කළේය.

Related posts

එළඹෙන විස්සයි -20 තරගාවලියට තිසර පෙරේරාත් එක්වෙයි

Mohamed Dilsad

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරමුණ කාටද?

Mohamed Dilsad

ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාණ පුහුණුකරු තනතුරට මහේල එයිද?

Mohamed Dilsad

Leave a Comment