දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – අද(11) මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එහි නිළධාරින් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවට වාර්තා වේ.

තවද හෙට(12) සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

එහිදී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර තිබේ.

Related posts

මැනිං වෙළඳපොල හෙට සිට සෑම ඉරිදාවකම විවෘතයි

Mohamed Dilsad

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට

Mohamed Dilsad

පාකිස්තානය 81 වන ජාතික දිනය සමරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment