දේශීය

මැයි මස 5000 දීමනාව ගෙවීම අද සිට

(UTV | කොළඹ ) – අද (11) දිනයේ සිට මැයි මාසයට අදාළව රුපියල් 5000 දීමනාව ගෙවීම ආරම්භ කෙරේ.

මේ මස 15 වනදා දක්වා නිවෙස්වලට ගොස් එම දීමනාව ගෙවන ලෙස ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

මේ යටතේ වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගීන් සඳහා දීමනා මෙන්ම ගොවි විශ්‍රාම වැටුප, ධීවර විශ්‍රාම වැටුප සඳහා හිමිකම් ලැබූ පුද්ගලයින්ට රුපියල් 5000ක දීමනාව ලබාදෙනු ඇත.

Related posts

ජනපති හදිසියේම වී අලෙවි මණ්ඩලයට යයි

Mohamed Dilsad

පොහොට්ටුවේ මතයට විරුද්ධවී වෙනත් අපේක්ෂකයන්ට සහය දක්වන සාමාජිකයන්ට විනය පියවර ගන්නා බව ලිඛිතව දැනුම් දෙයි.

Editor O

දිවයිනේ සියලු පාසල්වල දෙවන වාරය අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment