දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වේ

(UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (11) පස්වරු 04.30 ට හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේ දී රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහිදී කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වයට ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව ව්‍යවස්ථාව සභාව පසුගිය 23 වන දා රැස්විය.

Related posts

මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ

Mohamed Dilsad

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% දක්වා අඩු කරන බව මහ බැංකුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

කොට්ටහච්චිගේ වරප්‍රසාද කඩවෙලා

Editor O

Leave a Comment