දේශීය

ප්‍රවාහන සංගම් හා ඇමති අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – අද (12) ප්‍රවාහණ අමාත්‍ය මහින්ද අමරවීර සහ පෞද්ගලික බස් රථ සංගම් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

එහි අරමුණ වන්නේ රට යළි විවෘත කිරීමේ හමුවේ සේවා ස්ථාන සදහා ගමන් කරන මගීන් ප්‍රවාහණයට පුද්ගලික බස් රථ රියැදුරන්ගේ සහය ලබා ගැනීමයි.

Related posts

ඩලස්ගෙන්, හිටපු ජනාධිපති රනිල් ට චෝදනාවක්

Editor O

මිල්ලනිය සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් ක්‍රියා කළ යුතු බව ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment