ප්‍රමුඛ පුවත 1

ගායන ශිල්පී දීපාල් ද සිල්වා ‍මහතා අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් ද සිල්වා  මහතා අභාවප්‍රාප්ත වෙයි.

අද (14) අළුයම රාගම රෝහලේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු  පවසති.
මස කීපයක සිට පැවති රෝගී තත්තවයක් හේතුවෙන් ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

Related posts

ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිමිවූ අය සිහිකරමින් විශේෂ දිව්‍ය පූජාවක්.

Mohamed Dilsad

ජගත් පරිසර දිනයයි

Mohamed Dilsad

වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ නිරීක්ෂණයට GSP තාක්ෂණය

Mohamed Dilsad

Leave a Comment