ක්‍රීඩා

ලා – ලීගා පාපන්දු තරගාවලියේ ක්‍රීඩකයන් 5 කට කොරෝනා

(UTV | ස්පාඤ්ඤය) – ස්පාඤ්ඤයේ ලා – ලීගා පාපන්දු තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් 5 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ රෝග ලක්ෂණ රහිතව ආසාදනය වූ ඔවුන්ව මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බවයි.

ඔවුන් සම්පූර්ණයෙන් සුව වන තුරු පාපන්දු තරගාවලියට සහභාගි වීමට නොහැකි වන බව සඳහන් වේ

Related posts

ලෝක කුසලානෙට වේග පන්දු යවන්නෙක් අහිමි වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා 20- 20 පිළ පෙරමුණට

Mohamed Dilsad

Road Safety තරඟ කාලසටහන මෙන්න

Mohamed Dilsad

Leave a Comment