විදෙස්

කොරෝනා නිසා මැතිවරණය කල් නොදමන බවට ප්‍රකාශයක්

Jacinda Ardern

(UTV | නවසීලන්තය) – කොරෝනා ගෝලීය වසංගතය හමුවේ මහ මැතිවරණය කල් නොදමන බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් ප්‍රකාශ කළාය.

අය පැවසුවේ සැලසුම් කල අයුරින් ලබන සැප්තැම්බර් මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමටයි නියමිත බවයි.

කොරෝනා වසංගතය පාලනය කල ක්‍රමවේද හමුවේ අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මහත්මියගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි.

Related posts

 “ පරිසරයත් සමඟ අප කරන යුද්ධය නැවතිය යුතුයි” – ග්‍රේටා තන්බර්ග් [VIDEO]

Mohamed Dilsad

ඇමරිකානු බඩු වලට චීනය බදු ගසයි

Mohamed Dilsad

ප්‍රංශයේ දේව මෙහෙයන් යළි ආරම්භ කෙරේ

Mohamed Dilsad

Leave a Comment