දේශීය

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් [RELEASE]

(UTV | කොළඹ) – කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් ඒ සඳහා පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාලව වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (11) නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කොවිඩ් 19 වසංගත රෝග ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ පාසල් පරිශ්‍ර  පවත්වා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ අනුව මෙම චක්‍රලේඛය සම්පාදනය කර ඇත.

ඒ අනුව, සියලුම පළාත්, කලාප සහ ආයතන මට්ටමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සක්‍රීයව පවත්වා ගනිමින් අදාළ ආයතන පරිශ්‍රයන්හි සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරගත යුතු බව අවධාරණය කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

Related posts

බොරතෙල් මිල පහළට

Mohamed Dilsad

ඉන්දීයාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 04 සිට 06 දක්වා

Editor O

පරිප්පු සහ සැමන් වලට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

Leave a Comment