දේශීයප්‍රමුඛ පුවත 1

මෙරටින් තවත් ආසාදිතයන් කීපදෙනෙකු සොයාගැනේ [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 7 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 879ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම පිරිස අතර 9 දෙනෙකුම නාවික හමුදා නිලධාරීන් වෙයි.

———————————————————————————————————————————————–

(UTV | කොවිඩ් 19) – මෙරටින් තවත් ආසාදිතයන් තිදෙනෙකු හමුවීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 872 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

මන්ත්‍රී නිවාස සංකීර්ණයට හමුදාවත් දායි

Mohamed Dilsad

දියවැඩියා රෝගීන්ගේ වර්ධනයක්

Mohamed Dilsad

පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ වර්ජනයට IOC සහායත්

Mohamed Dilsad

Leave a Comment