දේශීය

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කෝවිඩ්-19) – නිරෝධායනය අවසන් කල තවත් 425 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව යන බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ වනවිට සමස්තයක් ලෙස 7664 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත.

3879 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ගුවන් තොටුපල තුළ නව වීසා කවුලූ 2 ක්

Mohamed Dilsad

රෝග ලක්ෂණ සඟවා ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන්න එපා

Mohamed Dilsad

කහ කිලෝ 1379ක් පොලිසිය භාරයට

Mohamed Dilsad

Leave a Comment