දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 50,000 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් 53,081 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

එයින් මේ දක්වා කාලසීමාව තුළ පොලීසිය භාරයට ගෙන ඇති රථ වාහන 14,088 ක් බව සඳහන්.

පොලිස් කොට්ඨාශය සඳහන් කළේ අද (13) පෙරවරු 6.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා කාලය තුල ඉන් 369 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related posts

2020 O/L සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ මැයි 18 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

“පිටරටින් සහල් ගේන්නේ කොමිස් ගැනිමේ අරමුණින්” – නාමල්

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment