දේශීය

රාජිත අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරයි

(UTV | කොළඹ) – තමන්ගේ ඇප අයදුම අවලංගු කරමින් කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ සුදුුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර  ගත කෙරුණි.

Related posts

ගංජා අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මහින්දගෙන් CID යෙන් ප්‍රශ්න කෙරේ

Mohamed Dilsad

දිවයින පුරා විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment