දේශීය

මංගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

(UTV | කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඒ, පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන්වූවන් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංගම බස් රථ මගින් මන්නාරම දිස්ත්‍රික්කයට රැගෙන යාමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමටයි.

Related posts

ලයිසන් ගන්න වෛද්‍ය පරික්ෂණයේ ගාස්තුවත් ඉහළට

Mohamed Dilsad

පාන් ගෙඩියක් 190ට දෙයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 5386ක් දක්වා ඉහලට

Mohamed Dilsad

Leave a Comment