දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 916ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි.

මේ වන විට මෙරටින් 445 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 9ක්.

Related posts

නව ජනාධිපති ලේකම් සමන් ඒකනායක

Mohamed Dilsad

සජබ මන්ත්‍රීගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකිව, මාලිමාවට බලය හිමි බලංගොඩ නගර සභා රැස්වීම කල් තබයි

Editor O

ජනපති හදිසියේම වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණයට

Mohamed Dilsad

Leave a Comment