දේශීයප්‍රමුඛ පුවත 1

ජනපති සිය මාස 3 ක වැටුප කොවිඩ් -19 අරමුදලට පරිත්‍යාග කරයි

(UTV | කොවිඩ් 19) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මාස තුනක වැටුප කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර ඇත.

රුපියල් 292 ,500 ක මුදල ඇතුලත් චෙක්පත ජනාධිපතිවරයා විසින් අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා වෙත භාරදෙනු ලැබීය.

Related posts

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප

Editor O

දිවයින පුරා ලංගම බස් වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

තෙල් බෙදුම්කරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

Editor O

Leave a Comment