දේශීය

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 8 දෙනෙකු නාවිකයින්

(UTV | කෝවිඩ්-19) – ගතවූ පැය 24 දී මෙරටින් වාර්තා වු කොවිඞ්-19 ආසාධිතයන් 10 දෙනාගෙන් 08 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත සෙබලුන් බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අනෙක් දෙදෙනා නාවික සෙබලුන්ගේ සමීපතමයන් බවට හඳුනාගෙන ඇත.

මේ අනුව වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 488 දක්වා ඉහළ යන අතර වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන්ගේ ආශ්‍රිතයන් ගණන 36 කි.

Related posts

ප්‍රදේශ කිහිපයකට අද වැසි

Mohamed Dilsad

අධිවේගී මාර්ගවල ගාස්තු QR ක්‍රමවේදය හරහා අය කිරීමට අනුමැතිය

Mohamed Dilsad

ඊයේ හඳුනාගත් කොරෝනා අසාදිතයින්ගේ තතු

Mohamed Dilsad

Leave a Comment