දේශීය

සඳුදා සිට දුම්රිය ගමන් වාර වැඩි කෙරේ

(UTV | කොළඹ ) – ලබන සඳුඳා (18) සිට දැනට ක්‍රියාත්මක දෛනික දුම්රිය ගමන්වාර විස්ස තවදුරටත් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඉදිරි සතිය සඳහා දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න සඳහන් කළේය.

දුම්රියේ ගමන් කිරීම සඳහා විශේෂ අවසර පත්‍ර ඉල්ලා 11,500 කට අධික පිරිසක් මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකර තිබේ.

Related posts

තැපැල් ඡන්ද ලැයිස්තු සහතික කිරීම් අවසන්

Mohamed Dilsad

ලන්ඩන් සහ මෙල්බන්හි රැඳී සිටින සිසුන් රැගෙන ඒමට ගුවන් වාර කීපයක් [RELEASE]

Mohamed Dilsad

තවත් ප්‍රදේශ කීපයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

Leave a Comment