දේශීය

අද සිට ඇවිදින මංතීරු යළි විවෘතයි

(UTV | කොළඹ ) – අද (15) සිට කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබූ ඇවිදින මංතීරු සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත යළි විවෘත කර තිබේ.

මංතීරු විවෘත කිරීම නිල වශයෙන් සනිටුහන් කරමින් පොලිස් නිලධාරීහු අද පෙරවරුවේ ටොරින්ටන්හි ඇවිදින මංතීරුවල ගමන් කළහ.

ඇවිදින මංතීරු වසා දමා තිබූ කාලය, මාසයකට අධිකයි.

Related posts

මාවනැල්ලේ දී පොහොට්ටු මතගැටුමක්

Mohamed Dilsad

ජෙරම් ට එරෙහිව අතරමැදි පෙත්සමක්

Mohamed Dilsad

මොහොමඩ් අසරුදීන්ගේ හඬ සාම්පල පරීක්‍ෂාවට

Mohamed Dilsad

Leave a Comment