දේශීය

අද සිට ඇවිදින මංතීරු යළි විවෘතයි

(UTV | කොළඹ ) – අද (15) සිට කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබූ ඇවිදින මංතීරු සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත යළි විවෘත කර තිබේ.

මංතීරු විවෘත කිරීම නිල වශයෙන් සනිටුහන් කරමින් පොලිස් නිලධාරීහු අද පෙරවරුවේ ටොරින්ටන්හි ඇවිදින මංතීරුවල ගමන් කළහ.

ඇවිදින මංතීරු වසා දමා තිබූ කාලය, මාසයකට අධිකයි.

Related posts

අක්ෂි සැත්කම්වලින් පසු ලබාදුන් ඖෂධ සංකූලතා සෙවීමේ කමිටුව පරීක්ෂණ අරඹයි

Mohamed Dilsad

ඊශ්‍රායල් – පලස්තීන ගැටුම පිළිබඳ කල් තැබීමේ විවාදයක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 242 ක් දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment