දේශීය

මෙරට සුවය ලැබූ පිරිස තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට තවත් පුද්ගලයින් 32 දෙනෙකු පුර්ණ සුවය ලබා තිබේ.

ඒ අනුව, පූර්ණ සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 477 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Related posts

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

දහම් පාසල් අද සිට යළි ඇරඹේ

Mohamed Dilsad

කොරෝනා ආසාදිත තවත් නාවික පිරිසක් – සමස්තය යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment