දේශීය

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ)- දැනට කල් පිරී ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා 2020 ජුලි 31 වන දින දක්වා සහන කාලයක් ලබා දීමට තිරණය කර තිබේ.

ඒ අනුව 2020 මාර්තු මස 13වන දින සිට ජුලි 31 දක්වා කාල සීමවෙ තුල කල්පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදල් අය නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කරයි.

Related posts

මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් 310 දක්වා ඉහළට

Mohamed Dilsad

අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ 60 දෙනෙකු රෝමයට

Mohamed Dilsad

අත්‍යවශ්‍ය සේවා සඳහා ලංගම බස් රථ යොදවයි

Mohamed Dilsad

Leave a Comment