දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

(UTV | කෝවිඩ් -19) – ඊයේ (15) රාත්‍රී 11.30 වන විට කොරෝනා ආසාදිතයින් 10 ‍දෙනෙක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 935 ක් දක්වා ඉහළ ගියේය.

Related posts

රටේ ආර්ථිකය තියෙන්නේ අමාරු තැනක – ඇමති විජිත හේරත්

Editor O

සායනවලින් ඖෂධ ලබා ගන්නන්ට තැපෑලෙන් ඖෂධ

Mohamed Dilsad

ගසකට යටවීමෙන් කාන්තාවක මරුට

Mohamed Dilsad

Leave a Comment