දේශීය

අධික වර්ෂාව නිසා ප්‍රදේශ රැසකට විදුලි සැපයුම ඇණහිටී

(UTV | කොළඹ ) – අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක විදුලි පාරිභෝගිකයින් 45,000කට පමණ විදුලි සැපයුම ඇණහිට තිබේ.

මීට අමතරව කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ද විදුලිබලය ඇණහිට ඇති බවට වාර්තා වේ.

Related posts

ඉන්ධන ලැබුණහොත් අද – හෙට විදුලි කප්පාදු නෑ

Mohamed Dilsad

ආගමන හා විගමන පාලකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Editor O

සඳුදා සිට කෙටිදුර දුම්රිය ගමන්වාර 30 ක් අවලංගු වෙයි – අවලංගු වන දුම්රිය මෙන්න

Mohamed Dilsad

Leave a Comment