ක්‍රීඩා

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඩොලර් මිලියන 800ක් වෙන් කරයි

(UTV | ටෝකියෝ) – 2020 වසරේ ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් දැමීම නිසා ඇති වූ මූල්‍යමය බලපෑම් වලට සහය වීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් වෙන් කර තිබේ.

යළි ඔලිම්පික් උළෙල පැවැත්වීමේදී ගුණාත්මකභාවය රැක ගනමින් පිරිවැය අවම කිරීමේ කටයුතු සිදුවන්නේ නම් ඒ සඳහා කිසිදු බාධාවක් සිදු නොකරන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට අතවර චෝදනාවක්

Mohamed Dilsad

ලෝක වාර්තා අතර වූ T20 තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාව අළුත් වෙයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා – නවසීලන්ත තුන්වන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment