දේශීය

රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලයේදී

(UTV | අනුරාධපුරය) – මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේදී පැවැත්වීමට තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පොසොන් කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

ආරෝග්‍යා පරමා ලාභා තේමාව යටතේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ නිවේදනයක්

Editor O

මිනිස් ජාවාරමේ නිරතවන්නන් සොයා පොලිස් විමර්ශණ

Mohamed Dilsad

20 වන සංශෝධනය ගැන විවාදය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment