දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට ආසාදිතයින් ගණනේ නැවත වැඩි වීමක්

(UTV | කෝවිඩ්-19) – ඊයේ (16) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් වාර්තා වූ අතර රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 960 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵළ නිකුත් කරයි. සිසුන් 13,392 දෙනෙකුට සියලු විෂයන් සඳහා ”ඒ” සාමාර්ථ

Editor O

අයහපත් කාලගුණයෙන් 09 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ හමුවක් අද

Mohamed Dilsad

Leave a Comment